....
... of ... questions loaded

GCE Advanced Level - Physics 2021 - Sinhala
7 of 7 questions loaded
පද්ධතියක් මත බාහිර බල ක්‍රියා නොකරයි නම් ඕනෑම ආකාරයේ ගැටුමක් සඳහා පහත සඳහන් කුමක් සංස්ථිතික වේ ද?
මුළු චාලක ශක්තිය
මුළු විභව ශක්තිය
මුළු යාන්ත්‍රික ශක්තිය
මුළු කෝණික ප්‍රවේගය
මුළු රේඛීය ගම්‍යතාව
පරිපූර්ණ වායුවක මධ්‍යන්‍ය චාලක ශක්තිය රඳාපවතින්නේ එහි,
සුමට සමතල පෘෂ්ඨයක් මත ප්‍රවේගයෙන් චලනය වන ස්කන්ධය වන කුට්ටියක්, එම දිශාවට v ප්‍රවේගයෙන් චලනය වන ස්කන්ධය වූ වෙනත් කුට්ටියක් හා පූර්ණ අප්‍රත්‍යස්ථ ගැටුමක් සිදු කරයි. ගැටුමෙන් පසු පළමු කුට්ටියේ ප්‍රවේගය කොපමණ ද?
ඇලුමිනියම් දණ්ඩක භේදක වික්‍රියාව ක් වේ. මෙම දණ්ඩ මගින් බලයක් දැරීමට තිබිය යුතු අවම හරස්කඩ වර්ගඵලය කොපමණ ද? (ඇලුමිනියම්වල යං මාපාංකය )
දී ඇති පරිපථය සමක වන්නේ,
ද්වාරයකටය.
ද්වාරයකටය.
ද්වාරයකටය.
ද්වාරයකටය.
ද්වාරයකටය.
රූපයේ පෙන්වා ඇති පරිදි
හා
වූ ලක්ෂ්‍යයීය ආරෝපණ දෙකක්
දුරක පරතරයකින් අචලව තබා ඇත. එම ආරෝපණ දෙක යා කරන රේඛාවේ
හි සිට
දුරකින්
තබන ලද වෙනත්
ආරෝපණයක් මත සඵල විද්‍යුත් බලයක් ඇති නොවේ.
හා
අතර සම්බන්ධය දෙනු ලබන්නේ,
මගිනි.
මගිනි.
මගිනි.
මගිනි.
මගිනි.
හරස්කඩ වර්ගඵලය වූ තිරස් බටයක් තුළින් වේගයෙන් ගලා යන්නා වූ ඝනත්වය වන ද්‍රවයක් සිරස් බිත්තියකට ලම්බකව ගැටී, පොළා පැනීමකින් තොරව බිත්තිය දිගේ පහළට ගලා යයි. ද්‍රවය මගින් බිත්තිය මත ඇති කරනු ලබන බලය වන්නේ,